මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගන්නා ලෙසත් ඉන්දියාව සමග ඇති කර ගැනීමට යන බව කියන ගිවිසුම අහෝසිකරන ලෙසත් ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද වවුනියාව නගර මධ්‍යයේ උද්ඝෝෂණයක් කළහ.
මාලබේ පෞද්ගලික වෛද්‍ය ආයතනය කඩිනමින් රජයට පවරානොගන්නේ නම් එයින් බිහිවන බාල වෛද්‍යවරුන් රෝගීන්ගේ ජීවිත අනතුරට හෙලනු ඇතැයි ද සංගමය කීවේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බාල වෛද්‍යවරුත් එපා. බාල වැඩත් එපා. (නි)