IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


වෛද්‍ය මධ්‍යස්ථාන දෙකකට කළු තෙල් ප්‍රහාර

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කලුතර දිස්ත්‍රික් ශාඛාවේ උප සභාපති වෛද්‍ය කපිල සිරිවර්ධන මහතාට අයත් වෛද්‍ය මධ්‍යස්ථානයට සහ එම සංගමයේ උප ලේකම් නලින් සොයිසා මහතාට අයත් වෛද්‍ය රසායනාගාරයට කළු තෙල් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි පොලිසිය කියයි.
 
වෛද්‍ය කපිල සිරිවර්ධන මහතාට අයත්, කලුතර නාගොඩ හන්දියේ පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානය සහ වෛද්‍ය නලින් සොයිසා මහතාට අයත්, කුඩා වස්කඩුව පිහිටි වෛද්‍ය රසායනාගාරයට මෙම කළු තෙල් ප්‍රහාරය ඊයේ (27) රාත්‍රියේ එල්ල වී ඇත.
 
කළු තෙල්වලට අමතරව, ගල් මුල්වලින් පහර දී ඇතැයි පොලිසිය කියයි.
 
වෛද්‍ය රසායනාගාරයේ ඉදිරිපස වීදුරු ආවරණවලට මින් හානි වී ඇතැයිද පොලිසිය පවසයි.
 
කලුතර උතුර සහ දකුණ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

 



අදහස් (3)

වෛද්‍ය මධ්‍යස්ථාන දෙකකට කළු තෙල් ප්‍රහාර

wedage Friday, 28 June 2019 05:50 AM

සංවිධානය වැඩ පටන් අරගෙන වගේ

:       0       0

Rata Perata Friday, 28 June 2019 06:20 AM

ඉතා හොඳ දෙයක්. මිනිස්සු ජීවිත එක්ක සෙල්ලම් කරන මේ වගේ ජොස්තර ලට මෙහෙම තමයි කරන්න ඕන. නැත්නම් හොඳ දොස්තරවරුන්ගේ නමත් කැත වෙනවා.

:       13       205

සහන් Friday, 28 June 2019 06:52 AM

ජය වේවා ! මිනිස්සුන්ගේ ඉවසීමේ සීමාව පනින එක සාධාරණයි !

:       0       72

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32347 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14860 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 95 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 375 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1301 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site