වෛද්‍ය සභාවේ නිර්දේශ හෝ නිර්ණායක නැතිව ජනවාරි 26 කැබිනට් ඇමැතිවරු විසින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට එරෙහිව රාජ්‍ය වෛද්‍ය පිඨ ශිෂ්‍යයින්ගේ දෙමාපිය සංගමයේ අද (27) වෛද්‍ය සභාවට සන්දේශයක් භාර දුන්නේය.
එයට රාජ්‍යයේ වෛද්‍ය පිඨ ශිෂ්‍යයින්ගේ දෙමාපිය සංගමයේ විධායක කමිටු සාමාජික අශෝක රන්වල මහතා ඇතුළු දෙමාපියෝ රැසක් සහභාගී වුහ.
ඡායාරූප - ශාන්ත රත්නායක



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd