(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාවේ නව සභාපතිනිය ලෙස පත් වූ මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය නව තනතුරේ වැඩකටයුතු ආරම්භ කිරීම බත්තරමුල්ල සෙත්සිරිපායේ පිහිටි එම කොමිෂන් සභා ප්‍රධාන කාර්යාලයේදී අද(16) සිදුකෙරිණ.
නාරාහේන්පිට අභයාරාම විහාරාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන්වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයේ ආශිර්වාද මැද සුභ මොහතින් රාජකාරි ලිපියකට අත්සන් කර හිරිඹුරේගම මහත්මිය නව තනතුරේ වැඩ භාර ගත්තේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd