(අනීෂා මානගේ)
තංගල්ල - වීරකැටිය ප්‍රධාන මාර්ගයේ විතාරන්දෙණිය ප්‍රදේශයේ දමා ගොස් තිබූ ජීව පතුරොම් සහ හිස් පතුරොම් කොපු කිහියක් අද (6) වීරකැටිය පොලිසියේ නිලධාරීන් සොයා ගනු ලැබිණි.
තංගල්ල - වීරකැටිය ප්‍රධාන මාර්ගයේ විතාරන්දෙණිය වෙල්යාය අසල ප්‍රධාන මාර්ගය අයිනක තිබී මෙම පතුරොම් සොයා ගෙන ඇත.
පතුරොම් තුවක්කු සඳහා යොදන දිරාගිය ජීව පතුරොමක්, ගුවන් යානා නාශක අවිවලට යොදන භාවිත කරන ලද හිස් පතුරොම් කොපු දෙකක්, ටී 56 ගිනිඅවි සඳහා යොදන භාවිත කරන ලද පතුරොම් කොපුවක් මෙලෙස සොයාගෙන තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd