IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


වතුපිටිවල රෝහලේ දැඩි සත්කාර ඒකකය වසා දමයි

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

විෂ බීජයක් පැතිර යාම නිසා වතුපිටිවල මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකය වසා දමා ඇතැයි රෝහල් පාලනාධිකාරිය කියයි. එය පිරිසිදු කිරීමට පියවර ගෙන ඇතැයි ද  දැඩි සත්කාර ඒකකයේ කටයුතු දින තුනකට නවතා ඇතැයි ද රෝහල් පාලනාධිකාරිය පවසයි.

දැඩි සත්කාර ඒකකයට පිට රෝගීන් ඇතුළත් කර ගැනීම තාවකාලිකව අත්හිටුවා ඇත. ඉරිදා හෝ සදුදා වනවිට එම ඒකකය යළි විවෘත කිරීමට හැකිවනු ඇතැයි එම රෝහලේ වෛද්‍ය අධිකාරි සිසිර විජේසුන්දර මහතා පවසයි. 

රෝහලක් සාර්ථකව පවත්වාගෙන යාම සදහා දැඩි සත්කාර ඒකකයක දැඩි අවශ්‍යතාවයක් පවතින නිසා බැක්ටීරියා ආසාදන තත්තවයක් උද්ගතවූ විටදී මෙසේ පිරිසිදු කිරීමට සිදුවන බවද වෛද්‍ය අධිකාරිවරයා කියයි.



අදහස් (0)

වතුපිටිවල රෝහලේ දැඩි සත්කාර ඒකකය වසා දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31354 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13570 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 968 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site