(මහින්ද නිශ්ශංක)
උපරිම සිල්ලර මිල රුපියල් 98ක් වන සම්බා සහ නාඩු සහල් වැඩි මිලට විකිණූ වෙළෙන්ඳන් 89දෙනෙකුට විරුද්ධව නඩු පැවරීමට පාරිභෝගික අධිකාරිය අද(20) පියවර ගත්තේය.
වැඩිමිලට සහල් විකුණන වෙළෙඳන් සොයා කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල අද කළ වැටලීම්වලදී එම වෙළෙන්දන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව එම අධිකාරිය වැඩිදුරටත් පවසයි.
නාඩු සහ සම්බා සහල් කිලෝවක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 98ක් වශයෙන් නියම කරමින් පාරිභෝගිත අධිකාරිය මගින් ඊයේ(19) නිකුත් කළ අතිවිහේෂ ගැසට් නිවේදනයට අනුව වැඩි මිලට සහල් විකුණන වෙළෙන්ඳන් සොයා අද වැටලීම් ආරම්භ කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd