IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


වැඩබිමකින් ඉන්ධන සොරා ගත් 6 ක් අත්අඩංගුවට


 
චන්ද්‍රසේන ගමගේ සහ ආරියදාස කොඩිතුවක්කු 
 
තංගල්ල කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිළධාරීන් සිදුකළ වැටලීමකින් පසුව ඉදිවෙමින් පවතින දක්ෂිණ අධිවේගී මාර්ගයේ හම්බන්තොට ප්‍රදේශයේ වැඩබිම් වලට පැන මුරකරුවන් බිය ගන්වා ඉන්ධන පැහැර ගැනීමට සම්බන්ධ බවට සැකකරන පුද්ගලයන් 6 දෙනෙකු අද (1) අම්බලන්තොට දී අත්අඩංගුවට ගනු ලැබීය.


ඊයේ (31) සවස අම්බලන්තොට දී අත්අඩංගුවට ගනු ලැබූ මංකොල්ලකරුවන් තිදෙනාගෙන් ලද තොරතුරු වලට අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.


අත්අඩංගුවට පත් සැකකරුවන් ගෙන් කළ ප්‍රශ්න කිරීම් වලින් පසු පැහැර ගන්නා ලද ඩීසල් ලීටර් 800 ක් සමඟ ලිහිසි තෙල් තොගයක් සොයා ගත් බව පොලීසිය පවසයි.


මීට අමතරව මොවුන් විසින් මහ මඟ ගමන් කරමින් සිටි කාන්තාවන්ගෙන් පැහැර ගන්නා ලද රන්මාල කිහිපයක් ද සොයා ගැනීමට පොලීසිය පරීක්ෂණ සිදු කරමින් පවතී.  
 



අදහස් (0)

වැඩබිමකින් ඉන්ධන සොරා ගත් 6 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31722 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14181 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11133 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 206 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1134 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 318 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site