අනුරාධපුර උළුක්කුලම,පළුගස්වැව දී වෙඩි වැදි සිටි වල් අලියකුට අනුරාධපුර වන ජීවී කාර්යාලයේ වනජීවී නිලධාරිහු ප්‍රතිකාර ලබාදුන්හ.
අලියාගේ කකුලකට වෙඩි වැදී තිබූ අතර අලියා දුටු ප්‍රදේශවාසින් වනජිවි නිලධාරින් දැනුම්වත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd