IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


වැඩි මිල‍ට සහල් විකිණූ 400 කට නඩු

(මහින්ද නිශ්ශංක)

වැඩිමිලට නාඩු සහ සම්බා සහල් අලෙවි කළ වෙළෙදුන් 400 දෙනෙකුට විරුද්ධව නඩු පැවරීමට පියවර ගෙන තිබෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

සම්බා සහ නාඩු සහල් කිලෝවක් සඳහා රුපියල් 98 ක උපරිම මිලක් නියම කිරිමෙන් පසුව ඉකුත් 19 දා සිට වැඩිමිලට සහල් අලෙවි කරන වෙළෙඳුන් සොයා වැටලීම් 13,000 ක් පමණ සිදුකළ බවද පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂක අසේල බණ්ඩාර මහතා පැවසීය.

නඩු පවරන මෙම වෙළඳුන් නාඩු සහ සම්බා සහල් කිලෝව රුපියල් 100 සහ 110 ට විකුණා ඇතැයි ද අධිකාරිය පවසයි.



අදහස් (0)

වැඩි මිල‍ට සහල් විකිණූ 400 කට නඩු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 53 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 885 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2516 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site