මහින්ද නිශ්ශංක
වැඩිමිලට තිරිඟු පිටි අලෙවි කළ වෙළෙදුන් 25 දෙනෙකුට විරුද්ධව නඩු පැවරීමට පාරිභෝගික අධිකාරිය අද (20) පියවර ගත්තේය.
වැඩිමිලට තිරිඟුපිටි අලෙවි කරන වෙළෙඳුන් සොයා දීප ව්‍යාප්තව ආරම්භ කළ වැටලීමේ දී අල්ලා ගනු ලැබූ මෙම වෙළෙදුන්ගෙන් වැඩි පිරිස රත්නපුර,බදුල්ල හා පුත්තලම ප්‍රදේශවල වෙළෙදුන් බවද අධිකාරිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd