IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


වජිරාරාම දහම් පාසලේ වාර්ෂික සහතික පත්‍ර ප්‍රදානෝත්සවය

බම්බලපිටිය සිරි වජිරාරාම දහම් පාසල වාර්ෂිකව සංවිධානය කරන  "උට්ඨානවිරිය  සහතික පත්‍ර ප්‍රදානෝත්සවය  2018 "  එම දහම් පාසලේදී අද (08) පැවැත්විණි.

මෙම  අවස්ථාවට  සිරි  වජිරාරාමාධිපති සිරි වජිරාරාම දහම් පාසලේ අනුශාසක අමරපුර  ශ්‍රී  ධර්මරක්ෂිත මහා  නිකායේ  මහානායක  ත්‍රිකුණාමලයේ  ආනන්ද  නා හිමියන් , සිරි වජිරාරාම වාසී ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි  විශ්ව විද්‍යාලයේ  කථිකාචාර්ය පූජ්‍ය පණ්ඩිත වැලිගෙපොළ ශීලවංශ  හිමියන් , සිරි වජිරාරාම දහම් පාසලේ ප්‍රධානාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය  මීගොඩ  සුඛිත හිමියන් ප්‍රධාන මහාසංඝරත්නය සහ ශ්‍රී ජයවර්ධනපුර  විශ්ව විද්‍යාලයේ  නාගරික  ජලජ  හා  ජෛව සම්පත් කළමනාකරණ ඒකකයේ  ප්‍රධාන උපදේශක  රුහුණු විශ්ව විද්‍යාලයේ   හිටපු උප  කුලපති   ජ්‍යෙෂ්ඨ  මහාචාර්ය ගාමිණි  සේනානායක මහතා , වජිරාරාම  දහම් පාසලේ නියෝජ්‍ය  ප්‍රධානාචාර්ය  වරාය  සහ  නාවික  කටයුතු අමාත්‍යාංශයේ  ලේකම් ශාස්ත්‍රපති ප්‍රියන්ත මායාදුන්නේ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

(ඡායාරූප - චතුර එස් .කොඩිකාර) 

 

 



අදහස් (0)

වජිරාරාම දහම් පාසලේ වාර්ෂික සහතික පත්‍ර ප්‍රදානෝත්සවය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site