(එෆ්.අස්ලම්)
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ සංචාරයක යෙදී සිටින උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා සුප්‍රකට කොලිවුඩ් නළු රජිනි කාන්ත් මහතා හමුවී අද (12)පිළිසදරක නිරත වූහ.
තමිල්නාඩුවේ චෙන්නායි නුවර පිහිටි රජිනි කාන්ත් මහතාගේ නිවසේදී මෙම හමුව සිදුව තිබේ.
ශ්‍රීලංකාවේ කාලීන් දේශපාලන සහ දෙමළ ජනතාවගේ සමාජීය තත්වය එම ජනතාවගේ ගැටළු ආදී කාරණාවන් ගැන මෙහිදී සාකච්ඡා කර ඇති අතර උතුරු පළාතේ සංචාරයක් සදහා එක්වන ලෙසට විග්නේෂ්වරන් මහතා විසින් මෙහිදී ඇරයුමක් ද සිදුකර තිබේ.
තමාද ශ්‍රීලංකාවේ දෙමළ ජනතාව පිළිබද දැඩි අවධානයකින් සිටින බවත් ඉදිරියේදී ශ්‍රීලංකාවට පැමිණ එමඑ ජනතාව බැහැදැකීමේ කැමැත්තකින් සහ සූදානමකින් සිටින බවත් රජිනි කාන්ත් මහතා විග්නේෂ්වරන් මහතා සමගින් අවධාරණය තිබේ.

2025 නොවැම්බර් මස 17
26
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
874
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2507
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
විග්නේෂ්වරන් රැජිණිකාන්තන් හමුවෙයි