IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


විගණන සේවා කොමිෂන් සභාවේ මුල් පුටු පුරවන්න යයි

(සුජිත් හේවාජූලිගේ)
 
ජාතික විගණන පනත සම්මත වීමත් සමඟ මෑතදී බලාත්මක වූ විගණන සේවා කොමිෂන් සභාවේ මුල් පුටු කිහිපයක් පිරවීමට එම කොමිසම තීරණය කර ඇත.


කොමිසමේ අධ්‍යක්ෂ, සහකාර අධ්‍යක්ෂ හා ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් යන ප්‍රධාන තනතුරු පිරවීමට මෙසේ කටයුතු කරන බව කොමිසමේ නිලධාරියෙක්  පැවසීය.


මෙයට අමතරව කොමිසමට භාෂා පරිවර්තකයන් පිරිසක් බඳවා ගැනීමට ද කටයුතු කරගෙන යන බව එම නිලධාරිය පැවසීය.


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 අ (1) යන ව්‍යවස්ථාව අනුව විගණන සේවා කොමිසමේ සභාව පිහිටවනු ලැබීය.



අදහස් (0)

විගණන සේවා කොමිෂන් සභාවේ මුල් පුටු පුරවන්න යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31741 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14204 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11137 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 210 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1140 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 319 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site