(දිලීප් ජයසේකර)
හම්බන්තොට මත්තල ප්‍රදේශයේ වගා ළිඳකට වැටී සිටි වන අලියෙකු හම්බන්තොට හා බුන්දල වනජීවී කාර්යාලවල නිලධාරීහු අද(27) ගොඩ ගෙන වනයට මුදා හැරීමට කටයුතු කළහ.
වන අලියා වයස අවුරුදු 25ක් පමණ වන බවත් වනජීවී නිලධාරීහු පැවසූහ.
වන අලි රංචු දිනපතා මත්තල හා අවට මාර්ගවල සැරිසරන බවත්, මෙම අලියා අලුයම් කාලයේදී වගා ළිඳට වැටී ඇති බවත් ගම්මු පවසති.
ප්‍රදේශවාසීන් කළ දැනුම්දීමට වනජීවී නිලධාරීන් පැමිණ අලියා ගොඩගෙන ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd