දයාරත්න ඇඹෝගම
ගොවි ජනතාවට වගා හානි සඳහා වන්දි බෙදා දීමේ සමාරම්භක උත්සවය "රන් දෑතට රැකවරණය" නමින් කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුරයේදී පැවැත්විණි.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ පසුගිය මහ කන්නයේ වගා හානි වූ ගොවින් සඳහා වන්දි මුදල් ප්‍රදානය කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් අනුරාධපුර සමූපකාර ශ්‍රවණාගාරයේදී මෙලෙස සිදු කැරිණි.
එහිදී හෙක්ටයාරයක් (අක්කර 2 ½ ක්) සඳහා රුපියල් ලක්ෂය බැගින් ගොවීන් 500 කට ආසන්න පිරිසකට වගාහානි වන්දි මුදල් බෙදා දීම සිදු විය. වගා හානිවු අනුරාධපුර දිස්ත්‍රික්කයේ තවත් ගොවීන් 19000 කට පමණ ඉදිරියේදි වන්දි මුදල් ගෙවීමට නියමිතය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
වගා හානි වූ ගොවීන්ට වන්දි