(චාපා මධුභාෂිණී)
මෙවර යල කන්නයේ වගා ආරම්භ කළ ගොවීන් වෙනුවෙන් මෙතෙක් ලබා නොදුන් පොහොර සහනාධාර මුදල් ඉතා ඉක්මනින් ඔවුන් අතට පත්කරන ලෙසට සහ අපේක්ෂිත වර්ෂාව නොලැබි හේතුවෙන් වගා අහිමි වූ ගොවීන් වෙනුවෙන් වන්දි මුදල් ලබා දෙන ලෙසට බල කරමින් කවුඩුලුවැව ගොවි ව්‍යාපාරයේ ගොවීන් 300 අධික පිරිසක් එක්ව අද (5) උද්ඝෝෂණයක නිරත වූහ.
ඔවුන් හිසෙහි කළු පටි බැඳගෙන ගොවි උපකරණද අතැතිව මැදිරිගිරිය නගරයට ආසන්න එකේ ඇල ප‍්‍රදේශයේ වෙල් යායට වී උද්ඝෝෂණයේ නිරතව සිටිති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd