සිරංගිකා ලොකුකරවිට
කසිප්පු තිප්පලකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි බල කරමින් ගාල්ල වක්වැල්ලේ ගම්වාසීහු වක්වැල්ල හන්දියේ දී මාර්ගය හරස්කර උද්ඝෝෂණයක නිරතවූහ.
ගම්වාසීන් 200ක පමණ පිරිසක් මේ උද්ඝෝෂණයට එක්ව සිටි අතර එම ස්ථානයට පැමිණි සුරාබදු නිලධාරීන් හා පොලිස් නිලධාරීන් කසිප්පු තිප්පලට එරෙහිව අවශ්‍ය පියවර ගන්නා බවට පොරොන්දු වීමෙන් පසු පිරිස විසිර ගියහ.
ගැමියන් පවසන්නේ කසිප්පු සහ හෙරොයින් ඇතුළු වෙනත් මත්ද්‍රව්‍ය ප්‍රදේශයේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවයි.


2025 දෙසැම්බර් මස 18
471
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1046
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වක්වැල්ලේ කසිප්පු තිප්පොළට එරෙහිව විරෝධයක්