(සිතුම් චතුරංග)
වවුනියාව කන්දපුරම් හි පෞද්ගලික වී ගබඩාවක තිබූ රුපියල් ලක්ෂ පහකට ආසන්න වටිනාකමින් යුත් වී සොරකම් කළ පුද්ගලයින් දෙදෙනකු අද (03) වවුනියාව නෙලූක්කුලම ප‍්‍රදේශයේදී වවුනියාව පොලිස් අපරාධ විමර්ශණ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවටගනු ලැබීය.
වී සොරකම සඳහා අත්අඩංගුවටගත් පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයකු වී ගබඩාවේ කළමනාකරු ලෙස සේවය කළ පුද්ගලයකු බවත් පොලිසිය පවසයි.
අත්අඩංගුවටගත් සැකකරුවන් යාපනය , කොණ්ඩාවිල් හා වවුනියාව කූමාන්කුලම ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 34 - 45 අතර වයසේ පසුවන් වෙති.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
වී සොරකම කළ දෙදෙනෙක් අත්අඩංගුවට