IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


වී වගාවට අලුත් යන්ත්‍රයක්

( නිශාන්ත කුමාර)


මහා පරිමාණයෙන් වී ගොවිතැන සිදුකෙරෙන මහියංගණ හා ඒ අවට ප්‍රදේශයන්හි ගොවි ජනතාවට ගොයම් පැළ සිටුවීම සදහා ‘බලවේග යන්ත්‍ර‘  හදුන්වාදීමේ වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට මහියංගන අන්තර් පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂක කාර්යාලය පියවර ගෙන ඇතැයි මාපාකඩ වැව කෘෂීකර්ම උපදේශක එච් ඒ කේ එච් පතිරත්න මහතා පැවැසීය .


නව යන්ත්‍රය භාවිතයෙන් දිනකදී කුඹුරු අක්කර හතරක පමන ගොයම් පැළ සිටුවිය හැකි අතර මෙය වර්තමානයේ පවත්නා පුහුණ ශ්‍රමිකයින්ගේ හිගයට කදිම පිළීතුරක් බව කෘෂීකර්ම දෙපාර්තමේන්තුව පවසයි.


 සාමාන්‍ය ක්‍රමය යටතේ වී වගා කිරීමේදී අවශ්‍යය වන වී ප්‍රමානයෙන් හරි අඩක් නව බල වේග යන්ත්‍ර මගින් ගොයම් පැළ සිටුවීමේදී ප්‍රමාණවත් වන බවද  කෘෂිකර්ම නිලධාරීහු පවසති



අදහස් (2)

වී වගාවට අලුත් යන්ත්‍රයක්

UPUL NISSANKA Monday, 11 June 2018 05:58 AM

කෝ මැසිම?

:       0       1

ඩි.එම්. චමින්ද Saturday, 08 May 2021 04:27 AM

මැසිමේ පොටෝ එකක් දාලා නෑනෙ. මැසිමක් ගන්නේ කොහොමද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 471 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site