(ප්‍රින්ස් රත්නායක)
පානදුර සිට රත්නපුර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද (26) සවස මාර්ගයෙන් ඉවතට පැන පස් කණ්ඩියක වැදී අනතුරට පත්ව ඇත බව පොලිසිය කියයි.
සිද්ධියෙන් තුවාල ලැබූ මගීන් ඉඩංගොඩ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පැවැසීය.
ඉදිරියෙන් පැමිණි වාහනයක් පසුකර තවත් වාහනයක් ඉස්සර කිරීමට යාමේදී බස් රථය අයින් කිරීමට උත්සහ කළ බවත් එම අවස්ථාවේ බසය ලිස්සා යාමෙන් අනතුර සිදු වූ බව බස් රථයේ රියදුරු පැවැසීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd