(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ ඉනාමලුව ප්‍රද්‍ෙශයේ දී අද අලුයම ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන වෙළඳසැල් පහකට දැඩි අලාභහානි සිදු වී ඇති බව සීගිරිය පොලිසිය කියයි.
මෙම අනතුරින් ලොරි රථයේ රියදුරු සහ රිය සහයක තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇත.
ලොරි රථයක් රියදුරුට නින්ද යාම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වී ඇති බව පොලීිසිය පවසයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd