IMG-LOGO

ලොරිය ප්‍රපාතයට පෙරැළි රියදුරු-සහයක රෝහලේ

(රංජිත් රාජපක්ෂ )

හැටන් කොටගල සිට නල්ලතන්නිය ප්‍රදේශයේ තේ කර්මාන්ත ශාලාවකින් තේ කොළ ප්‍රවාහනය කිරිම සදහා ප්‍රවාහනය කළ ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 50  ක් පමණ ප්‍රපාතයට පෙරලිමෙන් එම ලොරි රථයේ රියදුරා සහ රිය සහයකයා බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මුලික රෝහලට අද (21)  ඇතුලත් කළ බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.

අද  දහවල් මෙම අනතුර සිදු වි ඇත්තේ නෝටන්බ්‍රිජ් නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයේ නෝටන්බ්‍රිජ් තේබර්ටන් 5 කණුව  ප්‍රදේශයේදිය.

ධාවනය වෙමින් තිබු ලොරි රථයේ හදිසියේ ඇති වු කාර්මික දෝෂයක් හේතුවෙන් ලොරි රථය රියදුරුගේ පාලනයෙන් මිදි ලොරි රථය අඩි 50 ක් පමණ ප්‍රපාතයට පෙරලි මෙම අනතුර සිදු වි ඇති බවත්, අනතුරෙන් ලොරි රථයට දැඩි අලාභ හානි සිදු වි ඇති බව අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.



අදහස් (0)

ලොරිය ප්‍රපාතයට පෙරැළි රියදුරු-සහයක රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 475 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 640 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 261 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site