IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


ලොරි දෙකක් ගැටී සිව්දෙනෙකුට තුවාල

(අජිත්ලාල් ශාන්තඋදය සහ අරුණ එස් හේරත්)

රත්නපුර ඇඹිලිපිටිය ප‍්‍රධාන මාර්ගයේ පැල්මඩුල්ල බටලන්ද ප‍්‍රදේශයේ අද (15) ලොරි රථ දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙන් ඒවායේ රියදුරන් දෙදෙනා ඇතුළු සිව්දෙනෙකු තුවාල ලබා ඇති අතර එක් අයෙකුගේ තත්ත්වය බරපතල බව පැල්මඩුල්ල පොලිසිය පැවසීය.

තුවාලකරුවන් පැල්මඩුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු රත්නපුර මහ රෝහලට මාරුකර යවා ඇත.

අනතුරට ලක්ව ඇත්තේ ඇඹිලිපියේ සිට පැල්මඩුල්ල දෙසට එළවලු පටවාගෙන ආ කුඩා ලොරියක් සහ පැල්මඩුල්ල දෙස සිට ඇඹිලිපිටිය දෙසට ධාවනය වූ ලොරියකි.

ඇඹිලිපිටිය දෙසට යමින් තිබූ ලොරිය පාලනය කරගත නොහැකිව පාරේ විරුද්ධ පැත්තට ගමන් කර  එළවලු පටවාගෙන ඉදිරියෙන් පැමිණි ලොරියේ මුහුණට මුහුණලා ගැටී ඇති බව පොලිසිය පැවසීය.

 



අදහස් (0)

ලොරි දෙකක් ගැටී සිව්දෙනෙකුට තුවාල

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32107 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14580 10



මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 46 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 314 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1257 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site