සුමතිපාල දීයගහගේ
ගාල්ල කොළඹ මහා මාර්ගයේ ඉදුරුවදී යතුරුපැදියක් ලොරි රථයක හැපීමෙන් යතුරුපැදිය ධාවනය කළ විශ්‍රාමික පොලිස් කොස්තාපල්වරයකු මිය ගොස් ඇතැයි කොස්ගොඩ පොලිසිය පවසයි.
මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ ඩබ්ලිව් එච් පී බොතේජු නැමැති 65 හැවිරිදි අයෙකි.
මියගිය පොලිස් නිලධාරියගේ සිරුර බලපිටිය මූලික රෝහලේ තැන්පත් කර තිබේ.
කොස්ගොඩ පොලිසිය විසින් අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd