(දයාරත්න ඇඹෝගම)
ගලෙන්බිදුණුවැව කැකිරාව මාර්ගයේ යකල්ල රොහල අසලදී සිදුවූ ලොරි අනතුරින් කාන්තාවක් මියගිය බව ගලෙන්බිදුනුවැව පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ යකල්ල රෝහල අසල පදිංචිව සිටි එම්.ඒ රන්මැණිකා (78) කාන්තාවකි.
කැකිරාව දෙස සිට ගලෙන්බිදුණුවැව දෙසට ධාවනය වු ලොරි රථයක ඊට විරුද්ධ දෙසින් පා ගමනින් පැමිණි කාන්තාව ගැටී අනතුර සිදුවී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ගලෙන්බිඳුණුවැව පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd