ඉන්දියා මහාබෝධි සමාගමේ ලුම්බිණි විහාරයේ කඨින චීවර පූජා පින්කම ඔක්තෝබර 22 වැනි දා සහ 23 වැනි දා පැවැත්වීමට නියමිතය.
ඔක්තෝබර 22 වැනි සෙනසුරාදා පිරිත් දේශනයක් පැවැත්වෙන අතර ඉරිදා (23) කඨින චීවරය පූජා කිරීම සිදු වෙයි.
ඉන්දියා මහාබෝධි සමාගමේ ලේකම් ආචාර්ය සීවලී හිමියන්ගේ මගපෙන්වීම ඔස්සේ ලුම්බිණි මධ්‍යස්ථානයේ හකුරුගම්මන සද්ධාතිස්ස හිමියෝ පින්කම සංවිධානය කරති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd