සිදුහත් උපත සිදු වු නේපාල ලුම්බිණියේ මයාදේවී විහාරයේ කඨින පිංකම සති අන්තයේ සිදු විය.
අනුරාධපුරයේ සත්විට්න් ටුවර්ස් හා ට්‍රැවර්ල්ස් ආයතනයේ කඨින චීවර පුජාවේ සම දායකත්වය දැරීය.
අටසිල් සමාදන් වීම ධර්ම දේශනා ධර්ම සාකච්ඡා බුද්ධ පුජා, පිරිත් දේශනා මේ පිංකමට ඇතුළු විය.
කඨින පුජාව ඉරිදා සිදුවිය. ඉන්දියා මහා බෝධි සමාගමේ මහා ලේකම් ආචාර්ය ටී. සීවලී හිමි හා ලුම්බිණි මධ්‍යස්ථානයේ විහාරාධිපති එච්. සද්ධාතිස්ස හිමියෝ ද පිංකම සංවිධානය කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd