(ශාන්ත චන්ද්‍රසිරි)
තලවකැලේ- ලිඳුල නගර සභාවේ උප සභාපති අද (9) අත්අඩංගුවට ගත් බව තලවාකැලේ පොලිසිය පවසයි.
හැටන්, කූල්බෑන් ප්‍රදේශයේ පිහිටි තොණ්ඩමාන් අනුස්මරණ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ නම ඉවත් කිරීමට වෙනත් දේශපාලන කණ්ඩායමක් විසින් කටයුතු කිරීමට විරෝධය පා හැටන් නගරයේ උද්ඝොෂණයක් සංවිධානය කිරීමට එරෙහිව පොලීසිය විසින් ගොනු කරන ලද නඩුවකට අධිකරණයේ පෙනී නොසිටීම නිසා ලද විවෘත වරෙන්තුවක් මත මෙසේ උප සභාපතිවරයා අත් අඩංගුවට ගත් බව තලවකැලේ පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගන්නා ලද තලවකැලේ- ලිඳුල නගර සභාවේ උප සභාපතිවරයා අද (9) නුවරඑළිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd