IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


ලුනුගම මීගහවත්ත ඉඩමක අත්බෝම්බයක්

(කිරිදිවැල  -  උපලි රණවීර)


ලුණුගම, මීගහවත්ත කඩවතවත්ත ප්‍රදේශයේ ඉඩමක තිබූ විදේශ රටක නිෂ්පාදනය කළ ජීව අත්බෝම්බයක් පූගොඩ පොලිසිය විසින් සොයාගෙන ඇත.


ඉඩම් හිමිකරු ගෙවත්තේ වැඩ කරමින් සිටියදී පස්යට තිබී මෙම අත්බෝම්බය හමුවී ඇති බව පොලිසිය කියයි. පසුව විශේෂ කාර්ය බලකායේ බෝම්බයක් නිෂ්ක්‍රීය අංශය පැමිණ නිෂ්ක්‍රීය කිරීමට පියවර ගෙන තිබිණ.


මෙම අත්බෝම්බයක කිසියම් අපරාධයක් සිදු කිරීමට රැගෙනවිත් සඟවා තැබුවේද යන්න පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කෙරේ. ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මුදිත පුස්සැල්ල මහතාගේ උපදෙස් මත පූගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රදීප් විජේසේකර, පෙලිස් පරීක්ෂක සුමිත් කරුණරත්න යන මහත්වරු පරීක්ෂණ සිදු කරති.



අදහස් (0)

ලුනුගම මීගහවත්ත ඉඩමක අත්බෝම්බයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31716 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14177 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11130 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 205 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1133 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 317 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site