(රවින්ද්‍ර ලියනගේ)
අබිරහස් අන්දමින් මියගිය පුද්ගලයකුගේ මළ සිරුරක් ලුණුවිල සති පොළේ ගොඩනැගිල්ලක තිබි අද (07) හමුවූ බව වෙන්නප්පුව පොලිසිය පවසයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ සුබ්‍රමිනියම් හෙවත් රාජා නැමැති 65 හැවිරිදි පුද්ගලයකු බවට පොලිසිය කළ පරික්ෂණවලදී අනාවරණය කර ගෙන තිබේ.
මියගිය පුද්ගලයා කලක සිට ලුණුවිල සති පොළේ රාත්‍රී කාලයේ දි නිදා ගන්නා අයකු බවත් මියගිය ආකාරය පිළිබඳව සොයා ගැනීම සඳහා සිරුර පශ්චාත් මරණ පරික්ෂණ කටයතු සඳහා මාරවිල මූලික රෝහලට යැවූ බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd