(නයිනමඩම චන්දන ප්‍රනාන්දු)
ලුණුවිල පොළ භූමියේ අභිරහස් ලෙස මියගොස් සිටි අයෙකුගේ මළ සිරුරක් සොයාගෙන ඇත.
මෙසේ මියගොස් ඇත්තේ ෆිලික්ස් ඇන්ටනි නැමති 57 හැවිරිදි අයෙකි.
මෙම පුද්ගලයා අවිවාහකයෙකු බවත් කාලයක සිට ඥාතින්ගෙන් වෙන්ව ජිවත්ව ඇති බවත් පොලිසිය පවයසි.
ලුණුවිල පොලීසිය සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහෙන්ද ලුනුවිලට පොලිසියක් ? එක්කෝ වෙන්නප්පුව වෙන්න ඕන, නැත්නම් කොස්වත්ත වෙන්න ඕන.