( නිශාන්ත කුමාර)
පස්සර හා ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අතර පිහිටි මීදුම්පිටිය ලුණුගල කඳු වැටියේ මේ මොහොතේ (29) ගින්නක් පැතිරයමින් පවතින බව බදුල්ල දිස්ත්‍රික් සහකාර ආපදා කළමනාකරණ අධ්‍යක්ෂක ඊ.එම්. එල්. උදය කුමාර මහතා පැවැසීය.
උදෑසන 8.00 ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර උදෑසන 9.15 පමණ වන විටත් ගින්න පැතිරෙමින් පැවැති බවද අධ්‍යක්ෂවරයා පැවසීය.
ගින්න නිවාදැමීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් ගිනිගෙන දැවෙන කඳුවැටිය ප්‍රදේශය වෙත පිටත්කර යැවීමට කටයුතු කළ බවද අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවැසීය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ලුණුගල කඳු වැටියේ ගින්නක්