චන්ද්‍ර සේන ගමගේ
කටුවන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන (46) හැවිරිදි පුද්ගලයකු යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී අද (02) ලංගම බස් රථයක ගැටීමෙන් එම ස්ථානයේදීම මිය ගිය බව මිද්දෙනිය පොලීසිය පවසයි.
මාතර සිට මිද්දෙනිය බලා ගමන් කරමින් තිබූ බස් රථයේ මොහු ගැටී ඇති අතර අනතුර සිදුවි ඇත්තේ කටුවන මිද්දෙනිය ප්‍රධාන මාර්ගයේ අඹගස්ආර මංසන්දියට ආසන්නයේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd