(දයාරත්න ඇඹෝගම)
පරංගියාවාඩිය සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු ලංගම බස් රථයක් දෙමටවැව ආසන්නයේදි නවතා බස් රථයට ඇතුළු වු අවිගත් පුද්ගලයන් සිවු දෙනෙකු අද (20) දින බස්රථයේ රියදුරුට සහ කොන්දොස්තරවරයාට මුදල් කොල්ලකා පලා ගොස් ඇතියි පොලීසිය පවසයි.
හොරොව්පොතාන ලංකා ගමනා ගමන මණ්ඩයට අයත් මෙම බස් රථය පරංගියාවාඩියෙන් අද (20)දින අලුයම එකට පමණ කොළඹ බලා ධාවනය වෙමින් තිබුණි.
දෙමටවැව ආසන්නයේදි බස් රථය නවතා බසයට ගොඩවු අවිගත් පුද්ගලයන් සිවු දෙනෙකු තමන්ට පහරදි රුපියල් තිස්නවන දහසකට ආසන්න මුදලක් පැහැරගත් බව කොන්දොස්තර වරයා පොලීසියට පැමිණිලි කර තිබේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ලංගම බසයේ කොන්දොස්තරට පහර දී මුදල් කොල්ල කාලා