(මොහොමඩ් ආසික්)
මාතලේ සිට මහනුවර දක්වා ධාවනය වෙමින් තිබූ මහනුවර දකුණ ඩිපෝවට අයත් බස් රියක ඇති වූ ගින්නකින් බස්රථය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.
අද අලුයම අලවතුගොඩ බලකඩුව ප්‍රදේශයේදී මෙම ගිනි ගැනීම සිදු වී ඇති අතර එහි සිටි මඟීන් පිටුපස දොරින් බැස්සවීමට රියදුරු හා කොන්දොස්තර මහතා සමත් වී ඇත.
බස් රථයේ ඇන්ජිමෙන් ගින්න හටගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අලවතුගොඩ පොලීසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හමුදාවේ කවුරු හරි බස් එකේ ඉන්න ඇති