(තරංග ගුණරත්න)
බලපත්‍ර නොමැතිව රටබීම අලවිකළ පුද්ගලයෙකු අද (13) සැකපිට අත්අඩංගුවට ගත්බව වැලිගම පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයා වැලිගම නගරයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය පැවසීය.
පොලිසිය මගින් අත්අඩංගුවට ගත් රටබීම අතර බියර් මිලිලීටර් 59180 ක් , අරක්කු මිලිලීටර් 71310 සහ විවිධ වර්ගයේ රට අරක්කු මිලිලීටර් 20500 ක් වන බවත් මෙහි වටිනාකම රුපියල් ලක්ෂ හතරකට අධික බවත් පොලිසිය සඳහන් කළේය.
අත්අඩංගුවට පත් සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පැවසීය.
2025 දෙසැම්බර් මස 16
106
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
911
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
623
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ලක්ෂ හතරක රටබීම සමඟ අයෙක් පොලිස් දැලේ
harry Sunday, 13 October 2019 03:39 PM
දේශීය බීම කියන්නේ රා සහ කසිප්පු ද ?