බිමල් ශ්‍යාමන් ජයසිංහ
පාකිස්තානයේ නිෂ්පාදිත මිලෙන් අධික දුම්වැටි රාත්‍රී සමාජ ශාලාවලට බෙදා හැරීමේ නිරතවු පුද්ගලයකු රුපියල් ලක්ෂ හතරකට ආසන්න දුම්වැටි 3020 ක් සමඟ අද (16) දෙහිවල කඩවත පාරේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස විශේෂ යතුරුපැදි ඒකකය කියයි.
සතියකට වරක් පාකිස්තානයේ සිට පැමිණෙන පුද්ගලයකු දුම්වැටි ලබාදෙන බව සැකකරුගෙන් ප්‍රශ්න කිරිමේදී හෙළි වී ඇත.
51 හැවිරිදි සැකකරු රුපියල් තිස්පන් දහසක කුලී පදනම මත දෙහිවල කඩවත පාරේ නිවසක පදිංචිව සිටින බව පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd