(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් ලක්ෂ හතකට ආසන්න වටිනා හොරොයින් මත්කුඩු සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අද (15) කලුතරදී අත්අඩංගුවට ගත්බව කලුතර උතුර පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් වයස අවුරුදු 23 ත් 25 ත් අතර වයස් වන පසුවන මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පැවසීය.
එම සැකකරුවන් සමඟ ත්‍රී රෝද රථයක් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙත ඇත.
මත්කුඩු ග්‍රෑම් 26ක් ත්‍රි රෝද රථයෙන් ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරුවෙකු මුලින්ම අත්අඩංගුවට ගෙන ඔහුගෙන් ලද තොරතුරු මත අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
2025 නොවැම්බර් මස 17
26
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
874
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2507
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ලක්ෂ හතක හොරොයින් සමඟ 2 ක් පොලිස් දැලේ