බිමල් ශ්‍යමන් ජයසිංහ
පානදුර ඇතුළු ප්‍රදේශ රැසකට හෙරොයින් මත්කුඩු පැකට් බෙදා හැරිමේ නිරත වූ බව කියන කන්තාවක හා පුද්ගලයකු රුපියල් ලක්ෂ තුනකට ආසන්න වටිනාකමකින් යුත් මත්කුඩු පැකට් පන්සිය විස්සක් සමඟ අත් අඩංගුවට ගත් බව පානදුර උතුර පොලිසිය කියයි.
මීට මාස අටකට පමණ ඉහත දී හෙරොයින් මත්කුඩු සමඟ අත් අඩංගුවට පත් වූ පානදුර රගු වත්ත ප්‍රදේශයේ පුද්ගලයකුගේ මව එම මත්කුඩු ව්‍යාපාරය ඒ අයුරින්ම සිදු කරගෙන යන බවට පානදුර උතුර පොලිසියට ලද තොරතුරකට අනුව මෙම වැටලීම කර තිබේ.
සැකකාර කාන්තාව සන්තකයේ හෙරොයින් මත්කුඩු පැකට් 320ක් හා සැකකරු සන්තකයේ තිබි හෙරොයින් මත්කුඩු පැකට් 200ක් සොයා ගැනිමට හැකි වු බව පොලිසිය කියයි.
සැකකාරියගේ පුතු මත්කුඩු චෝදනාවට සිර ගතව සිටිහ.

2025 දෙසැම්බර් මස 18
438
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලක්ෂ තුනක හෙරොයින් සමඟ දෙදෙනකු සැකපිට