(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මොරටුව, එගොඩ උයන ජයගත්පුර ප්‍රදේශයේ නිවසක තිබී රුපියල් ලක්ෂ අටකට ආසන්න වටිනාකමින් යුත් මත්කුඩු පැකට් 500ක් සමඟ කාන්තාවක අත්අඩංගුවට ගත් බව එගොඩ උයන පොලිසිය කියයි.
ජයගත්පුර පදිංචි පුද්ගලයකු කැළයක සිට මත්කුඩු පැකට් ජාවාරමේ යෙදෙන බවට පොලිසිය ලද තොරතුරක් අනුව වැටලීම කර තිබිණි.
වැටලීම සිදුවන අවස්ථාවේදී සැකකරු නිවස මගහැර ගොස් තිබූ බවත්, නිවසේ සිටි කාන්තාව සමඟ මත්කුඩු පැකට් අත්අඩංගුවට බවත් පොලිසිය පවසයි.
මත්කුඩු ජාවාරම්කරුට අයත් එම මත්කුඩු පැකට් සැකකාර කාන්තාව විසින් අල්මාරියේ රෙදි අතර සඟවා තිබූ බවද, සැකකාරියට ඔහු ඒ වෙනුවෙන් ගෙවීම් කර ඇතැයි අනාවරණය වී ඇති බවද පොලිසිය කියයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ලක්ෂ 8ක මත්කුඩු පැකට් සමඟ කාන්තාවක් අත්අඩංගුවට