IMG-LOGO

ලක්ෂ 7ක රන් භාණ්ඩ සොරාගත් අයෙක් අත්අඩංගුවට

(අප්සරා යෝසිත් විජේසූරිය)
 

රත්නපුර, සමඟිපුර ප්‍රදේශයේ නිවසකින් රුපියල් ලක්ෂ හතක් වටිනා රන් භාණ්ඩ සොරකම් කළ පුද්ගලයකු අද(14) අත්අඩංගුවට ගත් බව රත්නපුර පොලිසිය කියයි.
 
අත්අඩංගුවට ගත් සැකකරු සමඟිපුර ප්‍රදේශයේ පදිංචි, 24ක අවිවාහක තරුණයෙකි.
 
එම සැකකරු මත්කුඩු භාවිතයට ඇබ්බැහිවූවකු බවත්, මත්ද්‍රව්‍ය මිලදීගැනීමට මුදල් සොයාගැනීමේ අරමුණින් පසුගිය 11වැනි දින මෙම සොරකම් කරන්නට ඇති බවත් පොලිසිය පවසයි.
 
සැකකරුට එරෙහිව නිවාසවලින් දේපළ සොරකම් කිරීම සම්බන්ධ නඩු 4ක්ද  අධිකරණයේ විභාග වෙමින් පවතින බව පොලිසයි කියයි.
 
සොරාගත් භාණ්ඩ තොගයෙන් කොටසක් සැකකරු සන්තකයේද කොටසක් මූල්‍ය ආයතනයකට උකස් කර තිබියදීද සොයාගත් බව පොලිසිය පවසයි.



අදහස් (0)

ලක්ෂ 7ක රන් භාණ්ඩ සොරාගත් අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 439 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 220 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1941 4
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site