(රොමේෂ් මධුෂංඛ)
රුපියල් ලක්ෂ 7ක් වටිනා රත්තරන් තොගයක් මිලට ගෙන අයිතිකරුවන්ට ව්‍යාජ චෙක්පතක් ලබාදුන් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන අද (9) වවුනියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බව වව්නියාව කොට්ඨාස නොවිසුඳුණු අපරාධ විමර්ශන ඒකකය කියා සිටියේය.
වව්නියාව කට්ටකාඩු ප්‍රදේශයේ පදිංචි 34 සැකකරු විසින් වව්නියාව නගරයේ පිහිටි රත්තරන් වෙළඳසැලකින් රුපියල් ලක්ෂ 7ක් වටිනා රත්තරන් තොගයක් ගෙන එම වටිනාකමට චෙක් පතක් ලබා දී මෙම වංචාව සිදු කොට සැගව සිට තිබේ.
අදාළ රත්තරන් වෙළඳසැලේ හිමිකරු විසින් වව්නියාව කොට්ඨාස නොවිසුඳුණු අපරාධ විමර්ශන ඒකකයට දැනුම් දීමෙන් පසුව අදාළ සැකකරු ඊයේ දින අත්අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
992
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලක්ෂ 7 ක හොර චෙක් දුන් පුද්ගලයෙක් අත්අඩංගුවට