( ශාන්ත ප්‍රදීප් කුමාර )
ලක්ෂ හයකට අධික වටිනාකමකින් යුත් වැල්ලවත්ත ප්‍රදේශයේදී හෙරොයින් පාර්සලයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස දුෂණ මර්ධන ඒකකය පවසයි.
ඔහු සතුව තිබු පාර්සලයේ තිබී හෙරොයින් ග්‍රෑම් 55 ක් මිලිග්‍රෑම් 100 ක් සොයාගත් බව පොලීසිය පවසයි.
දෙහිවල ප්‍රදේශයේ ගෙවල් සීය නැමැති ප්‍රදේශයට අලෙවි කිරීමට යාමේදී මෙලෙස අත්ඩංගුවට ගෙන තිබේ.
සැකකරු ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd