IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


ලක්ෂ 65 ක බීඩි කොළ සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

(පද්මා කුමාරී කංකානම්ගේ )
 
ඉන්දියාවේ සිට මෙරටට නීතිවිරෝධීව  ප්‍රවාහනය කරමින් තිබූ, රුපියල්  ලක්ෂ 65ක් පමණ වටිනා, බීඩි කොළ කිලෝ 1157ක් කල්පිටිය ඔඩක්කාරතීව් දූපත ආසන්න කළපුවේදී කල්පිටිය විජය නාවුක හමුදාව අද(19) අත්අඩංගුවට ගෙන තිබේ.​

මෙම බීඩී කොළ තොගය සමඟ ඒවා ප්‍රවාහනයටයොදාගත්  ධීවර යාත්‍රාවක්,  එන්ජිම සහ සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඅඩංගුවට ගෙන ඇත.

බීඩි කොළ තොගය බහාලුම් 38 ක අසුරා තීබී ඇත.

සැකකරුවෝ කල්පිටියේ පදිංචි වයස අවුරුදු 30, 35 අතර අය වෙති.

බීඩී කොළ තොගය, සින්නපාඩුව රේගු දෙපාර්තුමේන්තුවේ ප්‍රාදේශිය කාර්යාලය වෙත භාර දී ඇත .



අදහස් (0)

ලක්ෂ 65 ක බීඩි කොළ සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32329 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14846 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 89 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 374 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1299 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site