(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සිල්ලර වෙළඳසැලක් පවත්වාගෙන යන මුවාවෙන් නිතිවිරෝධි අයුරින් මෙරටට ගෙන්වූ දුම්වැටි තොග වශයෙන් අලෙවි කළ පුද්ගලයකු රුපියල් ලක්ෂ 6 කට අධික වටිනා දුම්වැටි තොගයක් සමඟ බේරුවල දී අද (15) අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය පවසයි.
එම සැකකරු සමඟ දුම්වැටි 8190 ක් පොලිසිය බාරයට ගෙන ඇත. පත්තේකඩේ ප්‍රදේශයේ සිල්ලර වෙළඳසැලක විදේශ රටකින් මෙරටට ආනයනය කරන ලද දුම්වැටි තොග වශයෙන් අලෙවි කරන බවට බේරුවල පොලිසියේ ස්ථානාධිපතිට ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
2025 නොවැම්බර් මස 17
26
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
874
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2507
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ලක්ෂ 6 ක දුම්වැටි සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට