(පද්මා කුමාරී කංකානම්ගේ/ ජුඩ් සමන්ත )
රුපියල් ලක්ෂ පනහක් පමණ වටිනා කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 60 ක් සිය නිවසේ තබාගෙන සිටි සැකකරුවෙකු රාත්‍රියේ දී පොලිස් මත් ද්‍රව්‍ය නාශක අංශය මගින් අත් අඩංගුවට ගෙන ඇතැයි කල්පිටිය පොලිසිය පවසයි.
සැකකරු මෙම ගංජා තොගය කල්පිටිය පොලිස් බළ ප්‍රදේශයට අයත් ඒත්තාල ඒරඹුකුඩැල්ල සිය නිවසේ සඟවා තිබියදී මෙම අත් අඩංගුවට ගැනීම සිදුකර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd