(පද්මා කුමාරී කංකානම්ගේ )
කල්පිටිය කුරක්කන්හේන ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා කේරළ ගංජා කිලෝ හතරක් සමඟ පුද්ගලෙයෙකු අද (03) අත්අඩංගුවට ගත් බව පුත්තලම මත්ද්‍රව්‍ය නාශක අංශය පැවැසීය.
කල්පිටිය විජය නාවික හමුදා කඳවුරට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර සැකකරු ගංජා පාර්සලය වෙනත් පුද්ගලයෙකුට ලබාදීමට රැගෙන යමින් සිටිය දී අත්අඩංගුවට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd