( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
රුපියල් ලක්ෂ හතරක් පමණ වටිනා කේරල ගංජා සමඟ පුද්ගලයෙක් පයාගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට කළුතර කොට්ඨාස අපරාධ අංශය සමත්ව තිබේ.
සැකකරු සන්තකයේ තිබී කේරළ ගංජා කිලෝ දෙකකට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබේ.
මෙම මත්ද්‍රව්‍ය ජාවරම්කරුට අයත් රුපියල් කෝටියකට ආසන්න හෙරොයින් මත්කුඩු සමඟ ප්‍රදේශ හතරකදී කිහිප දෙනකු මීට පෙර අත්අඩංගුවට ගෙන ඇතැයිද පොලීසිය සඳහන් කළේය.
සැකකරු අද කළුතර මහෙස්ත්‍රාත් අදිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd