බිමල් ශ්‍යාමන් ජයසිංහ
පොලිස් වසම් 6 ක සොරකම් 10 ක් සිදුකර රුපියල් ලක්ෂ 30 ක ආසන්න දේපල සොරා ගත් එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකු අද (8) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය පවසයි.
මොවුන් දෙදෙනා රාත්‍රී කාලයේ දී ත්‍රිරෝද රථයකින් සොරකමේ ගොස් තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සමඟ සොරකම් කිරීම සඳහා උපයෝගී කරගත විශාල ප්‍රමාණයේ කටර් අඩුවක්, විශේෂිත කතුරක්, ඉස්කුරුප්පු නියං දෙකක්, ත්‍රීරෝද රථයක්, කියත් තල කිහිපයක්, ලැප්ටොප් පරිගනක හතරක්, සීල් මැෂිමක්, ජෙනරේටරයක්, වාහන අලුත්වැඩියාව සඳහා යොදා ගන්නා ඉලොක්ට්‍රොනික් උපකරණයක් ඇතුළු උපකරණ රැසක් පොලිස් බාරයට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 04
800
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
588
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
465
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලක්ෂ 30 ක දේපල සොරා ගත් සහෝදරයෝ දෙදෙනෙක් අත්අඩංගුවට